Category Archives: Uncategorised

දේවපතිරාජ කී‍්‍රඩිකාවෝ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ සංවිධානයෙන් පළමුවරට පැවැත්වෙන අන්තර් පාසල් කාන්තා කි‍්‍රකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් විය.

 

ඇතිලිවැව ඞී.එස්. සේනානායක විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලීය කී‍්‍රඩා පිටියේදී පැවති මෙම තරගයෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලීය කී‍්‍රඩිකාවෝ ලකුණු 106 කින් ජය ලැබූහ.

 

 

දේවපතිරාජ විද්‍යාලය  ඕවර 25 කදී කඩුලූ 06 ක් දැවී 203
(කවීෂා දිල්හාරි 59, නිලක්ෂානා සඳමිණි 35, සත්‍යා සංදීපනී 35, උමේෂා තිමිෂානි නොදැවී 30, ලක්ෂ්මි සඳලංකා 36/3, ලක්මාලි පි‍්‍රයදර්ශනී 39/2)

 

ඞී.එස්. සේනානායක විද්‍යාලය  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 97
(ලක්ෂ්මි සඳලංකා 43, සත්‍යා සංදීපනී 6/2, කවීෂා දිල්හාරි 16/2, සුලක්ෂි සත්සරණි 17/2)

 

 

- 065

විජයබා විද්‍යාලයත් අවසන් පූර්ව වටයට

ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ සංවිධානයෙන් පළමුවරට පැවැත්වෙන අන්තර් පාසල් කාන්තා කි‍්‍රකට් තරගාවලියේදී අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ඔක්කම්පිටිය විජයබා විද්‍යාලය සමත්විය. දුටුගැමුණු ජාතික පාසල සහ විජයබා විදුහල අතර කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලීය කී‍්‍රඩා පිටියේදී පැවති මෙම තරගයෙන් ඔක්කම්පිටිය විජයබා විද්‍යාලීය කී‍්‍රඩිකාවෝ කඩුලූ 8 කින් ජය ලැබූහ.

 


විජයබා විද්‍යාලය ඕවර 6.3 කදී කඩුලූ 2 ක් දැවී 41
(අයේෂා ප‍්‍රසාදිනී 20)

 

දුටුගැමුණු මහා විද්‍යාලය  ඕවර 14.4 කදී සියලූ දෙනා දැවී 40
(හර්ෂණී නිරුක්ෂිකා 05/4, නවෝදා කාවිනී 11/3, අයේෂා ප‍්‍රබෝධිනී 13/2)

 

- 065

සචින් තවදුරටත් පෙරමුණේ

බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ අවසන් සතිය ගෙවීයන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ රැකගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු සමත් වී ඇති අතර ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 2477 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 21084 ක් දක්වා වර්ධනය කරගැනීමටද ඔහු සමත් වී ඇත.

 

කෙසේ වුවත් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සහ සචින් දල්පදාදු අතර ඉකුත් සතිය නිමාවන විට තිබූ ඡන්ද 4769 පරතරය, මේ වන විට 2510 දක්වා අඩු වී තිබේ. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 4736 ත් සමග දැන් මාලිංග අමරසිංහගේ මුළු ඡන්ද සංඛ්‍යාව මේ වන විට 18574 කි.

 

ඒ අනුව කූපන්පත් භාරගැනීම ලබන බ‍්‍රහස්පතින්දා (11 වැනිදා) දක්වා සිදුකෙරෙන බැවින් ඡන්ද සටහනේ පළමු ස්ථානයේ වෙනසක් වීමට පවා ඉඩකඩ තිබේ.කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 4935 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2251 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.

 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 2537 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 852 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

 

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 153 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 39 ක් පමණි.

 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 766 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 3470 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

 

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 2207 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡුන්ද 307 ක් ලබාගෙන තිබේ.

 

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන බ‍්‍රහස්පතින්දා (11 වැනිදා) දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ

 

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය 
කී‍්‍රඩකයා   පාසල   ඡන්ද 
සචින් දල්පදාදු  කොළඹ ශාන්ත පීතර විදුහල            21,084
මාලිංග අමරසිංහ කොළඹ නාලන්දා විදුහල             18,574
අරවින්ද අකුරුගොඩ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල              4,935
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල              2,251
පැතුම් මධුෂංක  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල              1,561
රන්දේව් පතිරණ  කොළඹ රාජකීය විදුහල              1,549
ලක්ෂිණ රුද්‍රිගූ  කොළඹ ශාන්ත පීතර විදුහල              1,094
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල                  916
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල                  848
තිමිර ජයසිංහ  කොළඹ තර්ස්ටන් විදුහල                   723
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල                  655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල                  638
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල                  636
වනිඳු හසරංග  ගාල්ල රිච්මන්ඞ් විදුහල                  420
දිනේත් නවෝද්‍ය  කොළඹ ශාන්ත පීතර විදුහල                  311
     
නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල   ඡන්ද 
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල              2,537
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල                  852
අචින්ත උෂාන්  ගාල්ල විද්‍යාලෝක විදුහල                    11
     
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල   ඡන්ද 
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල              3,470
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල              2,207
ශෂික රත්නතිලක  නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල 

                   54

 

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ

1 සේනාධි චන්ද්‍රසේකර, 162/බී, මහවිහාර පාර, මොල්ලිගොඩ, වාද්දුව
2 නතාෂා වොර්තිංටන්, සී-7 ජී-2, සොයිසාපුර නිවාස සංකීර්ණය, මොරටුව
3 පී. ආටිගල, වාසනා බේක් හවුස්, ඇලපාත
4 එලිසබෙත් මේදර්, 92- 1/8, පාර්ක් වෙස්ට් නිවාස සංකීර්ණය, ලෙයාඞ්ස් පාර, කොළඹ 5

 

-036

සචින්ගේ ඡන්ද ගොඩට තවත් 2500 ක්

බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 14 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු, ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 2509 ත් එකතුව සිය මුළු ඡන්ද සංඛ්‍යාව 18607 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.  

 

කෙසේ වුවත් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සහ සචින් දල්පදාදු අතර ඉකුත් සතිය නිමාවන විට තිබූ ඡන්ද 5312 පරතරය, එහිදී 4769 දක්වා අඩු වී තිබේ. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 3052 ත් සමග මාලිංග අමරසිංහගේ මුළු ඡන්ද සංඛ්‍යාව මේ වන විට 13838 කි.

 

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 4784 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2246 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.

 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 2384 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 813 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

 

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 195 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 72 ක් පමණි.

 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 589 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 2704 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

 

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 1900 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 463 ක් ලබාගෙන තිබේ.

 

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාස 11 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සචින් දල්පදාදු  කොළඹ ශාන්ත පීතර විදුහල 18607
මාලිංග අමරසිංහ කොළඹ නාලන්දා විදුහල  13838
අරවින්ද අකුරුගොඩ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 4784
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල 2246
පැතුම් මධුෂංක  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1549
රන්දේව් පතිරණ  කොළඹ රාජකීය විදුහල 1522
ලක්ෂිණ රුද්‍රිගූ  කොළඹ ශාන්ත පීතර විදුහල 1077
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 891
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 848
තිමිර ජයසිංහ  කොළඹ තර්ස්ටන් විදුහල  723
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල 655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 638
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල 620
වනිඳු හසරංග  ගාල්ල රිච්මන්ඞ් විදුහල 420
දිනේත් නවෝද්‍ය  කොළඹ ශාන්ත පීතර විදුහල 311

 

 

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 2384
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල 813
අචින්ත උෂාන්  ගාල්ල විද්‍යාලෝක විදුහල 11

 

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 2704
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 1900

 

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ

1 රමණි බටගල්ල, 40/9, වොට්සන් පීරිස් මාවත, මොරටුව
2 සකිඳු දින්සර, 66 ඒ, කැළණි ගඟ මෝල පාර, මට්ටක්කුලිය, කොළඹ 15
3 එම්. ඒ. රිෆ්කි, 61/01, බටුට පාර, මාතර
4 අනෝජා එදිරිසිංහ, 13/2, දෙවැනි වීදිය, ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගොමුව

 

 

- 036

‘රෙඞ් බුල්’ සරසවි කි‍්‍රකට් තරග ඇරඹෙයි

උසස් අධ්‍යාපන ආයතන කි‍්‍රකට් කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ‘රෙඞ් බුල්’ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 8 ක් තේරී සිටිති.

 

මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ‘රෙඞ්බුල් කැම්පස් ක‍්‍රිකට්’ ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන දේශීය තරගාවලියේ පළමු වටයේ තරග පසුගියදා කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේදී පැවැත්විණි.

 

කාලගුණයෙන් බාධා පැමිණීම නිසා ඒ. එන්. සී. පිල සහ එන්. එස්. බී. එම්. කණ්ඩායම් අතර තරගය පසුවට කල්දමන ලද අතර මෙම තරගාවලියේ පසුගිය වසරේ ශී‍්‍ර ලංකා ශුරයන් වන අයි. සී. බී. ටී. සහ පසුගිය වසරේ අනුශුරයන් වන ආර්. අයි. සී. පිල සෘජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

 

අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් මස 05 හා 06 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

 

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා ශූරතාව දිනාගන්නා කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වෙන රෙඞ් බුල් ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබනු ඇත. සිවුවැනි වරටත් පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අපි‍්‍රකාව, ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල උසස් අධ්‍යාපන ආයතන වලින් කණ්ඩායම් ඉදිරිපත් කෙරේ.


සම්පූර්ණ තරගාවලිය සඳහා මෙම රටවලින් ඉදිරිපත් වන උසස් අධ්‍යාපන ආයතන කණ්ඩායම් සංඛයාව 200 ඉක්මවයි.

 


පෙර අර්ධ අවසන් වටයේ තරග ප‍්‍රතිඵල

  • ඒ. සී. බී. ටී. කණ්ඩායම විසින් සිනෙක් කණ්ඩායම ලකුණු 57 කින් පරාජය කරන ලදි.
  • අයි. අයි. එච්. ඊ. කණ්ඩායම විසින් ඒ. පී. අයි. අයි. ටී. කණ්ඩායම ලකුණු 13 කින පරාජය කරන ලදි.
  • කේ. ඞී. යූ. කණ්ඩායම විසින් ඔස්ටන් කණ්ඩායම ලකුණු 19 කින් පරාජය කරන ලදි.
  • එස්. එල්. අයි. අයි. ටී. කණ්ඩායම විසින් වී. එච්. ඊ. කණ්ඩායම කඩුලූ 4 කින් පරාජය කරන ලදි.
  • බී. එම්. එස්. කණ්ඩායම විසින් අයි. අයි. ටී. පිල කඩුලූ 6 කින් පරාජය කරන ලදි.

සචින් ඡන්ද 16000 පසු කරයි

බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 14 වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු, ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 3439 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 16098 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.

 

ඒ අනුව එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සහ සචින් දල්පදාදු අතර ඡන්ද පරතරය 5312 දක්වා වැඩි වී තිබේ. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 1424 ත් සමගින් මාලිංග අමරසිංහගේ මුළු ඡන්ද සංඛ්‍යාව 9362 කි.

 

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 4570 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2179 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.

 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 2189 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 741 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

 

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 180 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 28 ක් පමණි.

 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 500 සමග සිය මුළු ඡුන්ද සංඛ්‍යාව 2115 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

 

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 1437 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 298 ක් ලබාගෙන තිබේ.

 

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 


සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සචින් දල්පදාදු  කොළඹ ශාන්ත පීතර විදුහල 16098
මාලිංග අමරසිංහ කොළඹ නාලන්දා විදුහල  10786
අරවින්ද අකුරුගොඩ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 4570
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල 2179
පැතුම් මධුෂංක  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1537
රන්දේව් පතිරණ  කොළඹ රාජකීය විදුහල 1484
ලක්ෂිණ රුද්‍රිගූ  කොළඹ ශාන්ත පීතර විදුහල 1041
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 891
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 848
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල 655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 632
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල 620
තිමිර ජයසිංහ  කොළඹ තර්ස්ටන් විදුහල  543
වනිඳු හසරංග  ගාල්ල රිච්මන්ඞ් විදුහල 420
දිනේත් නවෝද්‍ය  කොළඹ ශාන්ත පීතර විදුහල 311

 

 

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 2189
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල 741
අචින්ත උෂාන්  ගාල්ල විද්‍යාලෝක විදුහල 11

 

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 2115
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 1437

 

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ

1 ඩොරීන් පිරිස්, ‘ආසිරි’, ඇනියකන්ද පාර, රාගම  
2 බිලාල් හමීඞ්, 72, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත, කොළඹ 6
3 ලෝචන ශලංක, 154/13 ඒ, ගී‍්‍රන් සිටි, ගාල්ල
4 ඇන්තනී ජයමහ, 87, ශ්‍රී පේ‍්‍රමරත්න මාවත, මොරටුමුල්ල, මොරටුව

 

- 036

පළමු ශතකය පැතුම්ගෙන්

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ , කාණ්ඩයේ පළමු ශතකය (නොදැවී 106) පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ලබාගැනීමට ඉසිපතන විදුහලේ පැතුම් නිස්ශංක සමත් විය. පැතුම්ගේ පන්දු 74 ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය.

 

මෙම තරගයෙන් ලකුණු 100 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

 

ඔහුට අමතරව ඉසිපතන විදුහල වෙනුවෙන් කළණ පෙරේරා (67) ද, ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් සිතුම් ප‍්‍රමෝද (65) සහ සකුන් රුක්ෂාන් (නොදැවී 77) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

 

ලකුණු 286 ක ඉලක්කය හඹාගිය ශාන්ත ජෝන් විදුහලට  ඕවර 45 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 185 ක් පමණි.

 


ඉසිපතන විදුහල –  ඕවර 45 කදී කඩුලූ 5 කට 285
(පැතුම් නිස්ශංක නොදැවී 106, කළණ පෙරේරා 67, සංජුල අබේවික‍්‍රම 36, ශෙහාන් ප‍්‍රනාන්දු 32, රසුල වික්සුර 30, ශෙහාන් සමිත 39/2)


 
ශාන්ත ජෝන් විදුහල –  ඕවර 45 කදී කඩුලූ 2 කට 185
(සකුන් රුක්ෂාන් නොදැවී 77, සිතුම් ප‍්‍රමෝද 65)


 

- 036

 

සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාව අබියස

බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 12 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාවට ලඟා වී ඇත.

 

ගෙවීගිය සති කිහිපයේ සිටම ඡන්ද සටහනේ පෙරමුණේ පසු වූ ඔහු, ඉතුක් සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද 1647 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 8992 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.

 

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ ඉකුත් සතිය තුළදී ඡන්ද 1354 ක් ලබාගෙන ඇති අතර මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 6860 කි. ඒ අනුව ඔහු, සචින් දල්පදාදුට වඩා ඡන්ද 2132 ක් පසු පසින් සිටියි.

 

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 3702 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2084 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.

 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 1859 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 648 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

 

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 490 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 49 ක් පමණි.

 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 389 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 1049 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

 

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 793 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 422 ක් ලබාගෙන තිබේ.

 

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සචින් දල්පදාදු  කොළඹ ශාන්ත පීතර විදුහල 8992
මාලිංග අමරසිංහ කොළඹ නාලන්දා විදුහල  6860
අරවින්ද අකුරුගොඩ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 3702
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල 2084
පැතුම් මධුෂංක  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1519
රන්දේව් පතිරණ  කොළඹ රාජකීය විදුහල 1397
ලක්ෂිණ රුද්‍රිගූ  කොළඹ ශාන්ත පීතර විදුහල 960
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 875
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 843
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල 655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 619
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල 596
තිමිර ජයසිංහ  කොළඹ තර්ස්ටන් විදුහල  543
වනිඳු හසරංග  ගාල්ල රිච්මන්ඞ් විදුහල 420
දිනේත් නවෝද්‍ය  කොළඹ ශාන්ත පීතර විදුහල 311
     
නැගී එන පාසල් කාණ්ඩය    
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 1859
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල 648
     
අන්තර් ජාතික පාසල් කාණ්ඩය    
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 1049
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 793

 

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ

1 විනුක රුද්‍රිගූ, මහකෙළිය හංදිය, මහකෙළිය, කුරුණෑගල
2 ඒ. ජයචිත‍්‍ර, ටී/ඒ/6, ටෝනි මාවත, ගලහදුව, හැඳල වත්තල
3 රංජිත් දසනායක, 9/3, හැමර්ස් ඇවිනෙව්, වැල්ලවත්ත
4 රම්‍යා පි‍්‍රයංගනී, 68, දැවමොහොට්ටාව, ආඩිඅම්බලම

සචින් දල්පදාදු ඡන්ද 7000 සීමාව පසුකරයි

බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 11 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු ඡන්ද 7000 සීමාව ඉක්මවා යෑමට සමත් වී ඇත.

 

ගෙවීගිය සති කිහිපයේ සිටම ඡුන්ද සටහනේ පෙරමුණේ පසු වූ ඔහු, ඉතුක් සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද 2344 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 7345 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.

 

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ ඉකුත් සතිය තුළදී ඡන්ද 1616 ක් ලබාගෙන ඇති අතර මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 5506 කි. ඒ අනුව ඔහු, සචින් දල්පදාදුට වඩා ඡන්ද 1839 ක් පසු පසින් සිටියි.

 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 1369 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 599 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

 

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 65 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 28 ක් පමණි.

 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 111 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 660 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

 

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 371 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 62 ක් ලබාගෙන තිබේ.

 

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය   
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සචින් දල්පදාදු  ශාන්ත පීතර විදුහල 7345
මාලිංග අමරසිංහ නාලන්දා විදුහල  5506
අරවින්ද අකුරුගොඩ  ශාන්ත ජෝෂප් විදුහල 3157
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල 1979
පැතුම් මධුෂංක  ශාන්ත ජෝෂප් විදුහල 1508
රන්දේව් පතිරණ  රාජකීය විදුහල 1280
ලක්ෂිණ රුද්‍රිගූ  ශාන්ත පීතර විදුහල 960
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 863
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 773
හරිත් සමරසිංහ  රාජකීය විදුහල 655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 614
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල 585
තිමිර ජයසිංහ  තර්ස්ටන් විදුහල  543
වනිඳු හසරංග  රිච්මන්ඞ් විදුහල 420
දිනේත් නවෝද්‍ය  ශාන්ත පීතර විදුහල 311
හංසමාල් පෙරේරා  ශාන්ත සිල්වෙස්ටර් විදුහල 286
නිපුන් සමරසිංහ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 258
නිපුන ගමගේ  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල 243
ප‍්‍රභාත් කැප්පෙටිපොළ  කුරුණෑගල මලියදේව විදුහල 188
කණිෂ්ක උක්ගල්පාය  ශා. අන්තෝනි විදුහල 169
තරිඳු රත්නායක  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල 127
සමූ අශාන්  ආනන්ද විදුහල 113
සහන් ආරච්චිගේ  ආනන්ද විදුහල  101
තනීෂ වීරකෝන්  ශාන්ත පීතර විදුහල  98
ලසිත් ඇඹුල්දෙණිය  රාජකීය විදුහල  61
විනූ මොහොට්ටි  ශාන්ත පීතර විදුහල  47
ලෝචන මොහොට්ටි  තර්ස්ටන් විදුහල  10

 

 

නැගී එන පාසල් කාණ්ඩය  
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 1369
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල 599

 

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය  
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 660
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 371

 

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත්  සතියේ ජයග‍්‍රහකයෝ

1 නිශේන් ශේබියන්, ටී/එන්/6, ටෝනි මාවත, ගලහදුව, හැඳල, වත්තල
2 කි‍්‍රස්ටීන් ඉන්ච්, 50/4, ගුණසිංහ වත්ත, තැන්නකුඹුර, මහනුවර
3 ඒ. ජයතිලක, 233/1, උයන්වත්ත, නාරම්මල
4 බිස්රුල් නලීර, 87/2, සම්සුදීන් මාවත, එළුවිල, පානදුර

 

 

 – 036